උසස් පෙල රසායන විද්‍යා විෂය නිර්දේශයට අයත් සියලුම සංයෝග හා අයනවල වර්ණ වෙන් වෙන් වශයෙන් ඉතා පැහැදිලිව මෙම ලිපියේ අඩංගු වේ.
1. සුදු පාට සංයෝග
බේරියම් කාබනේට්- BaCO3
ස්ට්‍රොන්ටියම් කාබනේට් – SrCO3
කැල්සියම් කාබනේට් – CaCO3
ලෙඩ් ක්ලෝරයිඩ් – PbCl2
ලෙඩ් බ්‍රෝමයිඩ් – PbBr2
සිල්වර් ක්ලෝරයිඩ් – AgCl
සිල්වර් කාබනේට් – Ag2CO3
බේරියම් සල්ෆේට් – BaSO4
කැඩ්මියම් සයනයිඩ් – Cd(CN)2
බිස්මත් හයිඩ්රොක්සයිඩ් – Bi(OH)2
සින්ක් හයිඩ්රොක්සයිඩ් – Zn(OH)2
ලෙඩ් සල්ෆේට් – PbSO4
මැංගනීස් හයිඩ්රොක්සයිඩ් – Mn(OH)2
මර්කියුරස් ක්ලෝරයිඩ් – Hg2Cl2
බේරියම් සල්ෆයිට් – BaSO4
හයිඩ්රජන් ක්ලෝරයිඩ් වායුව – HCl
කැඩ්මියම් හයිඩ්රොක්සයිඩ් – Cd(OH)2
සින්ක් සල්ෆයිඩ් – ZnS
2. කහ පාට සංයෝග
ලෙඩ් අයඩයිඩ් – PbI2
සිල්වර් බ්‍රෝමයිඩ් – AgBr ( ලා කහ )
සිල්වර් අයඩයිඩ් – AgI ( තද කහ )
සෝඩියම් ක්‍රෝමේට් – Na2CrO4
මර්කියුරික් ඔක්සයිඩ් – HgO
මර්කියුරස් අයඩයිඩ් – Hg2I2 ( කොළ / කහ )
කැඩ්මියම් සල්ෆයිඩ් – CdS
ආසනික් සල්ෆයිඩ් – As2S3
ස්ටැනික් සල්ෆයිඩ් – SnS2
ලෙඩ් මොනොක්සයිඩ් – PbO
Zn(OH)2 , ZnCO3 , ZnC2O4 , Zn(NO2)2 හා Zn(NO3)2 තදින් රත් කළ විට කහපාට වන අතර සිසිල් වු විට සුදු පාට වේ.
ක්‍රෝමේට් ලවණ කහ පාට වේ. ෆෙරික් අයන අඩංගු සංයෝග කහ පාට ( දුඹුරු පාටට හුරු ) වේ.
ෆෙරෝසයනයිඩ් කහ පාට සංයෝග වේ. නෙස්ලර් ප්‍රතිකාරකය (K2HgI4) කහ පාට වේ.
3. කොළ පාට සංයෝග
ෆෙරස් හයිඩ්රොක්සයිඩ් – Fe(OH)2 ( කිලිටි කොළ )
නිකල් සල්ෆේට් – NiSO4
නිකල් හයිඩ්රොක්සයිඩ් – Ni(OH)2
ක්‍රෝමික් හයිඩ්රොක්සයිඩ් – Cr(OH)3 ( නිලට හුරු කොළ )
පොටෑසියම් මැංගනේට් – K2MnO4
ක්‍රෝමියම් සල්පේට් – Cr2(SO4)3
ෆෙරස් ඔක්සයිඩ් – FeO
ක්‍රෝමියම් සෙක්ස්වි ඔක්සයිඩ් – Cr2O3
කොපර් කාබනේට් – CuCO3
ෆෙරස් හයිඩ් රොක්සයිඩ් – Fe(OH)2
කොපර් , ක්‍රෝමියම් සහ නිකල් ලවණ කොළ පාට වේ. ෆෙරස් ලවණ ලා කොළ පාට වේ.
4. නිල් පාට සංයෝග
පොටෑසියම් ෆෙරොෆෙරිසයනයිඩ් – KFe[Fe(CN)6] ( ප්‍රශියන් නිල් )
කියුප්රික් හයිඩ්රොක්සයිඩ් – Cu(OH)2 ( ලා නිල් )
කොපර් සල්ෆේට් – CuSO4 ( ජලීය ද්‍රාවණ නිල් පාටයි )
කොපර් නයිට්රේට් – Cu(NO3)2
ඇතැම් කොපර් ලවණ සහ නිර්ජලීය කොබෝල්ට් ලවණ නිල් පාට වේ.
5. කලු පාට සංයෝග
ෆෙරස් සල්ෆයිඩ් – Fes
කියුප් රික්ඔක්සයිඩ් – CuO
කොපර් සල්ෆයිඩ් – CuS
සිල්වර් සල්ෆයිඩ් – Ag2S
මර්කියුරික් ඔක්සයිඩ් – HgO
ෆෙරාසෝ ෆෙරික් ඔක්සයිඩ් – Fe3O4
මර්කියුරික් සල්ෆයිඩ් – HgS
ලෙඩ් සල්ෆයිඩ් – PbS
බිස්මත් සල්ෆයිඩ් – Bi2S3
නිකල් සල්ෆයිඩ් – NiS
කොබෝල්ට් සල්ෆයිඩ් – CoS
5. රතු පාට , දුඹුරු පාට , තැඹිලි පාට සංයෝග
මැංගනීස් සල්ෆයිඩ් – MnS ( ලා රතු / ලා දම් )
ප’මැංගනික් අම්ලය – HMnO4 ( ලා රතු / ලා දම් )
ෆෙරික් හයිඩ්රොක්සයිඩ් – Fe(OH)3 ( රතට හුරු දුඹුරු )
ෆෙරික් තයෝසයනේට් – Fe(CNS)3 ( තද රතු )
මැංගනීස් ඩයොක්සයිඩ් – MnO2 ( තද දුඹුරු )
මැංගනීස් හයිඩ්රොක්සයිඩ් – Mn(OH)3 ( දුඹුරු )
කොබෝල්ට් සයනයිඩ් – Co(CN)2 ( රතට හුරු දුඹුරු )
කොෆර් පෙරොසයනයිඩ් – Cu2Fe(CN)6 ( තද දුඹුරු )
සිල්වර් ක්‍රෝමේට් – Ag2CrO4 ( ගඩොල් රතු )
සිල්වර් ඔක්සයිඩ් – Ag2O ( දුඹුරු )
ම’කියුරික් අයඩයිඩ් – HgI2 ( තද රතු )
ඇන්ටිමනි සල්ෆයිඩ් – Sb2S3 ( තැඹිලි )
ස්ටැනස් සල්ෆයිඩ් – SnS ( දුඹුරු )
පොටෑසියම් ෆෙරිසයනයිඩ් – K3Fe(CN)6 ( දුඹුරු පාට ද්‍රාවනයකි. ස්ඵටික තැඹිලි පාටයි )
ෆෙරික් ඔක්සයිඩ් – Fe2O3 ( රතට හුරු දුඹුරු )
ඇමෝනියම් ඩයික්‍රෝමේට් – (NH4)2Cr2O7 ( තැඹිලි )
ලෙඩ් ඩයොක්සයිඩ් – PbO2 ( තද දුඹුරු )
කියුප්රස් ඔක්සයිඩ් – Cu2O ( රතු )
මර්කියුරස් ඔක්සයිඩ් – Hg2O ( රතු )
ලෙඩ් ටෙට්ට්‍රොක්සයිඩ් – Pb3O4 ( රතු )
ලෙඩ් ක්‍රෝමේට් – PbCrO4 ( රතු )
කියුප්රස් ක්ලෝරයිඩ් – CuCl ( දුඹුරු )
ජලීය කෝබෝල්ට් ලවණ ( ලා රතු )
ෆෙරීසයනයිඩ් සංයෝග ( රතට හුරු දුඹුරු )
ඩ්යික්‍රෝමේට් ලවණ ( රතු )
පර්මැංගනේට් ලවණ ( දම් )
මැංගනීස් ලවණ ( ලා රෝස )
ක්‍රෝමියම් ලවණ ( දම් )
ජලීය ද්‍රාවණවලදී d ගොනුවේ අයනවල වර්ණය
Fe2+- ලා කොළ / කිලිටි කොළ
Fe3+- කහ / දුඹුරු
Cu2+- නිල්
Zn2+- අවර්ණ
Co3+- නිල්
Co2+- ලා රෝස
Mn2+- ලා රෝස
Mn3+- දම් / රතු
Cr2+- නිල්
Cr3+- දම් / කොළ
V2+- දම්
V3+- කොළ
Sc3+- අවර්ණ
Thursday, June 23, 2011
Wednesday, June 1, 2011
පුදුමයි නමුත් ඇත්තයි
ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු
කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු
ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු
Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු
Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු
Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු
XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු
ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු
ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු
තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු
තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු
ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු
ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු
THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු
1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු
1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු
1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු
ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු
ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු
අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු
ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු
ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශ ා 2796ක් දැනගන්න ඕනිලු
වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු
ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු
ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු
ඩොල් ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු
සාමාන් යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු
පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු
සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු
ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු
මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000 ක් දිගයිලු
කංකුන්ඩට පාද 750 ක් විතර තියනවලු
ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු
හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප් රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යන ප් රමානය වැඩියිලු
පැසිෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු
වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71 ක් පිටවෙනවලු
වීදුරු බි ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800 ක් විතරලු
ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු
ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8 ක් විතරලු
වතුර නැතුව ඔ ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
මිනිස් මොලයෙන් 80% ක්ම වතුර වලින් පිරිලලු
එල්විස් ප් රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු
කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු
yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු
හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු
පුරානයේදී ග් රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු
ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38 යිලු .
විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු
මොනාලිසාට ඇහි බැමි නැතිලු
Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු
Google වල නියම නම Backurub ලු
දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176 ක් දිගයිලු
කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු . ඒක ටෝනාර්ඩෝ කුනා ටුවෙ වේගයට සමානලු
ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු
Titanic ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු
ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු

Subscribe to:
Comments (Atom)